ආදරය
සෙනෙහස
රැකවරණය
සියල්ල කැටි වූ,
ලොව ඇති සදාදරණීය වස්තුව,
මගේ අම්මා....
අප උපන් දා සිට,,,,
ඇය වෙහෙසෙයි - අප වෙනුවෙන්,,,
ඇය දුක් විඳියි - අප වෙනුවෙන්,,,
ඇය නිදි වරයි - අප වෙනුවෙන්,,,
ඇය ලෝකයක් සමඟ වු ව සටන් වදියි
අප වෙනුවෙන්,,,,
අන් උපමා කුමටද ඇයට??
ඇය යි මගේ ජීවිත රාජ්‍යයේ,,,
රැජිණි ය....
සදාකාලයට ම....
නොවෙනස් වන ආදරය සමඟින්...
(2018/06/01)
(දිනිති හසින්තා)
Thursday, May 31, 2018
Wednesday, May 30, 2018
😞😞ඔබත් ආදරයෙන් පැරදුනා ද??? 😒😒
ආදරය කියන වචනෙ ඇතුළෙ ලොකු තේරුමක් තියෙනවා.ඒත් ඒ තේරුම ගොඩක් අය තේරුම් ගන්නෙ වැරදියට.ඒ හින්ද අද ගොඩක් දෙනා ආදරයට වෛර කරනවා.
සමහරු ඒ හින්ද විඳවනවා.ඒත් සමහරු ඒ යථාර්ථය තේරුම් අරගෙන හිත හදාගන්නවා.අන්න ඒක තමයි වෙන්න ඕනි.අපි කරපු පව් පින්වලට අනුව අපිට මනුෂ්‍ය ආත්මයක් ලැබිල තියෙනවා.ඉතින් ඒක මේ ආදරයක් හින්දා විනාශ කරගන්න ඕනි නෑනෙ.මොකද අපිට ජීවිතේ කරන්න වැඩ තියෙනවා.දාල ගිය අය ගැන හිත හිත බොරුවට ඇඬුව කියල ලැබෙන දෙයක් නෑ.මම කියන්නෙ නෑ තමන් ආදරේ කරපු කෙනා දාල ගියාම දුකක් නෑ කියල.ඒ හින්ද අඬන්න.ඇති තරම් අඬන්න.හැබැයි උපරිම දවස් තුනයි.අඬල අඬල හිත හදාගෙන දුක නැති කරගන්න.
මොකද එයාට එපා නිසානෙ ගියෙ.ඒ හින්ද ආදරේ ඉල්ලගෙන පස්සෙන් ගිහින් ආදරේ බාල්දු කරගන්න එපා.ඔයාට පුලුවන් වෙන්න ඕනි හිතට කියාදෙන්න තවත් ඒ ගැන කල්පනා කරල තේරුමක් නෑ කියල.යන අයට යන්න දෙන්න ඕනි කියනවනෙ.බලෙන් තියාගෙන මොනව ලබාගන්නද?ඉතින් එයාව අමතක කරල දාන්න.ඔයා ජීවිතේ වැඩ පටන් ගන්න.කවදහරි එයාට දැනෙන්න දෙන්න ඕනි එයා ඔයාව අත ඇරල නැති කරගත්තෙ මැණිකක් කියල.ඒක පලිගැනීමක් නෙවෙයි.අපේ හිත හදාගන්න කරන්න පුලුවන් එකම දේ ඒක තමයි මම හිතන විදියට.
ඒ හින්ද ඒ හැම මතකයක් ම හිතෙන් අයින් කරල පුලුවන් තරම් වැඩ කරන්න ජීවිතේ වෙනුවෙන්.අම්මා තාත්තා වෙනුවෙන් වැඩ කරන්න.හැම වෙලේම බිසී වෙන්න.ඔයාව වට්ටන්න කාටවත් බෑ කියල ලෝකෙට පෙන්නන්න.අද සමාජෙ මිනිස්සු කැමතියි මිනිස්සුන්ට වැරදුනා ම හිනා වෙන්න.ඒත් ඔයා ඒ දේ නොවෙන්න වැඩ කරන්න.ඉලක්කයක් හදාගන්න ජීවිතේට මන් කවදහරි හොඳ තැනකට යනවා කියල.ඒ බලාපොරොත්තුව ම ඇති ඔයාගෙ හීනෙ හැබෑ කරගන්න.
ඉතින් ජීවිතේ අලුතින් පටන් ගන්න.ලොකෙ දිනන්න නම් වැඩ කරන්න ඕනි.පුලුවන් තරම් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න.දාල ගිය අයව ආයෙ ජීවිතේට ලං කරගන්න එපා.ඒ ගැන හිතන්නවත් එපා.ලොකු වරදක් උනේ.ආයෙ ඒ වැරැද්ද වෙන්න දෙන් නෑ කියල හිතට කියන්න.ඒව අදාළ ම නෑ.ඒක ඉවරයි.අපිට ඊට වඩා වැඩ තියෙනවා.ඔහොම හිතන්න.
එතන තමයි ඔයාගෙ ජයග්‍රහණය තියෙන්නෙ.ලැබෙන්න ඉන්න කෙනා ඔයාට ලැබෙයි.ඒව පස්සෙ.ඒ හින්ද ගිය අය වෙනුවෙන් නෙවෙයි තමන් ළඟ ඉන්න අය වෙනුවෙන් වැඩ කරන්න.ඔයාගෙ ඉලක්කෙ හදාගන්න ඒ වෙනුවෙන්.මොකද කවදහරි පසුතැවෙන්න වෙන්නෙ නෑ එතකොට.නැති වුණු ඒවා ජීවිතේට පාඩමක් කරගන්න.ඒ විදියට කළොත් නම් ජීවිතේ ආයෙ කවදාවත් වරදින්නෙ නෑ.කරල ම බලන්න.උත්සාහය, කැපවීම තියෙනවා නම් මේ ඕන දෙයක් "Nothing is Impossible" තමයි.....😉😉😉
(2018/05/31)

💖හද විල සසල කරන ඔබේත් මගේත් ජීවන යාත්‍රාව💖
වෙරළේ ඇති වැලි සඟවා,,,
රැල්ල උඩට නැඟ ආවත්,,,
තරහ වෙන්නෙ නෑනෙ වෙරළ,,,
රැල්ල එක්ක කවදාවත්...
සොඳ රුව ඇති තුරු
හඬවා,,,
මල් කුමරියො දාල ගියත්,,,
තරහ වෙන්නෙ නෑ තුරු ගොමු,,,
මලුත් එක්ක කවදාවත්....
නිල්වන් ගුවනිඳු පරදා,,,
කළු වැහි කුලු නැඟ ආවත්,,,
තරහ වෙන්නෙ නෑනෙ අහස,,,
වැස්ස එක්ක කවදාවත්....
විදුමව් තුරුලත්
හැරදා,,,
යාමට අවසර
ලැබුවත්,,,
වෙන් ව යන්නෙ නෑ මිතුදම,,,
හද කුටියෙන්
කවදාවත්....
එක් වී අත්වැල් සැමදා,,,
දිගු වසරක් ගෙවී ගියත්,,,
අමතක වෙන් නෑ ඔයාව,,,
මගෙ දිවියට කවදාවත්....
(2018/05/30)
(දිනිති හසින්තා)
රැල්ල උඩට නැඟ ආවත්,,,
තරහ වෙන්නෙ නෑනෙ වෙරළ,,,
රැල්ල එක්ක කවදාවත්...
සොඳ රුව ඇති තුරු
හඬවා,,,
මල් කුමරියො දාල ගියත්,,,
තරහ වෙන්නෙ නෑ තුරු ගොමු,,,
මලුත් එක්ක කවදාවත්....
නිල්වන් ගුවනිඳු පරදා,,,
කළු වැහි කුලු නැඟ ආවත්,,,
තරහ වෙන්නෙ නෑනෙ අහස,,,
වැස්ස එක්ක කවදාවත්....
විදුමව් තුරුලත්
හැරදා,,,
යාමට අවසර
ලැබුවත්,,,
වෙන් ව යන්නෙ නෑ මිතුදම,,,
හද කුටියෙන්
කවදාවත්....
එක් වී අත්වැල් සැමදා,,,
දිගු වසරක් ගෙවී ගියත්,,,
අමතක වෙන් නෑ ඔයාව,,,
මගෙ දිවියට කවදාවත්....
(2018/05/30)
(දිනිති හසින්තා)
Tuesday, May 29, 2018
💖💖නිම් නැති ආදරයක හී සර,,,💖💖
❤️❤️ආදරයට ආදරය කරන ඔබ වෙනුවෙන්,,❤️❤️
ප්‍රේමයෙන් බැඳි දිවිය
සොඳුරු ය,
පිරී යයි ජීවිතය සුවඳින්,
පුරවගන්නට එපා සොඳුරිය,
ඔබේ සුන්දර දිවිය කඳුළින්......
සිතක උපදින සොඳුරු
කවියක,
මියුරු පදවැල ගීතවත්
වන,
ආදරය බව ලියා
තබනෙමි,
මල් විසුළ මාවතක
කුසුම් මත.....
කුසුම් මඟ දිග සුසුම්
තවරන,
ආදරය ගැන නොදත්
මිනිසුන්,
කුසුම් පාගා දමන විට
ලොව,
මිය ඇදෙයි ආදර ගීය
විගසට.....
(2018/05/29)
(දිනිති හසින්තා)
Monday, May 28, 2018
සොඳුරු අකුරු සතරක දිව ඔසුව - ආදරය.....
ආදරයේ උමතුව,,,,
අයෙක් විඳින,
අයෙක් විඳවන,
සොඳුරු අත්දැකීමකි,
ආදරය....
විටෙක සිත් සුවපත් කරන,
විටෙක සිත් මංමුළා
කරන,
අකුරු සතරක ඇරඹුමකි , නවාතැන්පලකි,
ආදරය....
හිත් දෙකක් යා වුණු තැන් පටන්,
ඒ ඇස් කතා කරන,
ඒ හදවත් බැඳෙන,
ඒ ප්‍රාණය ස්පර්ශ කරන,
ඒ සුවඳ දැනෙන,
ඒ හුස්ම ළඟ රැඳෙන,
කිසිදා නොමියෙන පරම පිවිතුරු සංවේදනයකි,
ඔබේත් මගේත් ආදරය.....
(2018/05/29)
(දිනිති හසින්තා)
Sunday, May 27, 2018
පුර සඳට පෙම් කළ මා ,,,,
සිහිනයකි නුඹ මට කිසිදා සැබෑ නොවන,,,,
පුර සඳට පෙම් කළ මා
සෙව්වෙමි නුඹේ රුව අඳුරේ
තරු කැට අතුරින් දුටු
නුඹේ රුව
මට ම මෙතරම් සමීප මන්දැයි
මම තව ම සොයන්නෙමි.
එ නමුදු,
මා දකිනා නුඹ
සැමදා සිහිනයකි
මංමුළා වූ කළුවර අඳුරේ
මා ජීවත් කරවන....
(2018/05/27)
(දිනිති හසින්තා)
සෙව්වෙමි නුඹේ රුව අඳුරේ
තරු කැට අතුරින් දුටු
නුඹේ රුව
මට ම මෙතරම් සමීප මන්දැයි
මම තව ම සොයන්නෙමි.
එ නමුදු,
මා දකිනා නුඹ
සැමදා සිහිනයකි
මංමුළා වූ කළුවර අඳුරේ
මා ජීවත් කරවන....
(2018/05/27)
(දිනිති හසින්තා)
Saturday, May 26, 2018
මගේ ජීවිතය...
Subscribe to:
Posts (Atom)
ජාතිවාදී පිළිලය
"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...

-
කෙමෙන් කෙමෙන් අඳුර ගලා ආවද ඒ ගැන කිසිදු තැකීමක් නොකොට සුද්දි සහ හාමිනා පාර දිගේ හෙමිහිට පියවර මැන්නේ තම නිවෙස් කරා යාමට ය.මඟ දිගට පාරේ හමු ව...
-
ආදරය කියන වචනෙ ඇතුළෙ ලොකු තේරුමක් තියෙනවා.ඒත් ඒ තේරුම ගොඩක් අය තේරුම් ගන්නෙ වැරදියට.ඒ හින්ද අද ගොඩක් දෙනා ආදරයට වෛර කරනවා. සමහරු ඒ හින්ද ...
-
ප්‍රශ්න වලට විසඳුම් නොසොයා ප්‍රශ්න වලින් පලා ගොස් සොයල්ලෝ ම දිවි හානි කර ගත්තේ නම් අද ලෝකයේ කිසිදු මනුෂ්‍ය රුවක් දැක ගත නොහැකි වනු ඇත.ප්‍රශ්...