Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Monday, May 28, 2018

සොඳුරු අකුරු සතරක දිව ඔසුව - ආදරය.....

ආදරයේ උමතුව,,,,

අයෙක් විඳින,
අයෙක් විඳවන,
සොඳුරු අත්දැකීමකි,
ආදරය....
විටෙක සිත් සුවපත් කරන,
විටෙක සිත් මංමුළා 
කරන,
අකුරු සතරක ඇරඹුමකි , නවාතැන්පලකි,
ආදරය....
හිත් දෙකක් යා වුණු තැන් පටන්,
ඒ ඇස් කතා කරන,
ඒ හදවත් බැඳෙන,
ඒ ප්‍රාණය ස්පර්ශ කරන,
ඒ සුවඳ දැනෙන,
ඒ හුස්ම ළඟ රැඳෙන,
කිසිදා නොමියෙන පරම පිවිතුරු සංවේදනයකි,
ඔබේත් මගේත් ආදරය.....

(2018/05/29)
(දිනිති හසින්තා)

6 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...