Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Sunday, May 27, 2018

පුර සඳට පෙම් කළ මා ,,,,

සිහිනයකි නුඹ මට කිසිදා සැබෑ නොවන,,,,

පුර සඳට පෙම් කළ මා
සෙව්වෙමි නුඹේ රුව අඳුරේ
තරු කැට අතුරින් දුටු
නුඹේ රුව
මට ම මෙතරම් සමීප මන්දැයි
මම තව ම සොයන්නෙමි.

එ නමුදු,
මා දකිනා නුඹ
සැමදා සිහිනයකි
මංමුළා වූ කළුවර අඳුරේ
මා ජීවත් කරවන....


(2018/05/27)
(දිනිති හසින්තා)


13 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...