Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Thursday, May 31, 2018

❤️❤️කිසිදා පර නොවන ආදරයේ නිමල කුසුම - අම්මා....❤️❤️

ආදරය
සෙනෙහස
රැකවරණය
සියල්ල කැටි වූ,

ලොව ඇති සදාදරණීය වස්තුව,
මගේ අම්මා....

අප උපන් දා සිට,,,,
ඇය වෙහෙසෙයි - අප වෙනුවෙන්,,,
ඇය දුක් විඳියි - අප වෙනුවෙන්,,,
ඇය නිදි වරයි - අප වෙනුවෙන්,,,
ඇය  ලෝකයක් සමඟ වු ව සටන් වදියි
අප වෙනුවෙන්,,,,
අන් උපමා කුමටද ඇයට??
ඇය යි මගේ ජීවිත රාජ්‍යයේ,,,
රැජිණි ය....
සදාකාලයට ම....
නොවෙනස් වන ආදරය සමඟින්...

(2018/06/01)
(දිනිති හසින්තා)



6 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...