Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Friday, June 1, 2018

හුස්ම පොදට පවා දිනෙක වෛර කරන - මරණය

ලොව ඇති සනාතන ධර්මතාවකි,,,
සැමට පොදු මරණය...
කෙලෙස, කොයි විටෙක, කුමන ආකාරයට මාරයා පැමිණේදැයි,
කිව නොහැක අපට....

නමුදු
මලක් නම් පර වෙනවාම ය,
ගසක් නම් දිරනවාම ය,
ආහාර නම් පිළුණු වෙනවාම ය,
හිරු සඳු බැස යනවාම ය,
කළ පින් පව් පල දෙනවාම ය,
ආයුෂ නම් අඩු වෙනවාම ය,
එලෙසින්,
මරණය සිදු වෙනවාම ය....
එ නිසා,
මානය, තණ්හාව, වෛරය,
කුමට ???
තබා යනු හොඳ නාමය,සැම සිත් සතන් තුළ,
සදාකාලයට.....

(දිනිති හසින්තා)
(2018/06/02)


2 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...