ලොව ඇති සනාතන ධර්මතාවකි,,,
සැමට පොදු මරණය...
කෙලෙස, කොයි විටෙක, කුමන ආකාරයට මාරයා පැමිණේදැයි,
කිව නොහැක අපට....
නමුදු
මලක් නම් පර වෙනවාම ය,
ගසක් නම් දිරනවාම ය,
ආහාර නම් පිළුණු වෙනවාම ය,
හිරු සඳු බැස යනවාම ය,
කළ පින් පව් පල දෙනවාම ය,
ආයුෂ නම් අඩු වෙනවාම ය,
එලෙසින්,
මරණය සිදු වෙනවාම ය....
එ නිසා,
මානය, තණ්හාව, වෛරය,
කුමට ???
තබා යනු හොඳ නාමය,සැම සිත් සතන් තුළ,
සදාකාලයට.....
(දිනිති හසින්තා)
(2018/06/02)
Subscribe to:
Post Comments (Atom)
ජාතිවාදී පිළිලය
"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...

-
කෙමෙන් කෙමෙන් අඳුර ගලා ආවද ඒ ගැන කිසිදු තැකීමක් නොකොට සුද්දි සහ හාමිනා පාර දිගේ හෙමිහිට පියවර මැන්නේ තම නිවෙස් කරා යාමට ය.මඟ දිගට පාරේ හමු ව...
-
ආදරය කියන වචනෙ ඇතුළෙ ලොකු තේරුමක් තියෙනවා.ඒත් ඒ තේරුම ගොඩක් අය තේරුම් ගන්නෙ වැරදියට.ඒ හින්ද අද ගොඩක් දෙනා ආදරයට වෛර කරනවා. සමහරු ඒ හින්ද ...
-
ප්‍රශ්න වලට විසඳුම් නොසොයා ප්‍රශ්න වලින් පලා ගොස් සොයල්ලෝ ම දිවි හානි කර ගත්තේ නම් අද ලෝකයේ කිසිදු මනුෂ්‍ය රුවක් දැක ගත නොහැකි වනු ඇත.ප්‍රශ්...
Eka aththa
ReplyDeleteHmmm ekane
Delete