Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Saturday, June 2, 2018

⌚️⌚️අරුමයකි කාලය කිසිදා නොවෙනස්වන⌚️⌚️

කිසිවෙකුට නවතනු බැරි,,,
රන් හා සම කරන,,,
අරුම පුදුම මායාවකි,,,
කාලය...

අයෙක් ප්‍රිය කරන,,,
අයෙක් වෛර කරන,,,
සොබාදම් මායාවකි,,,
කාලය...
තප්පරයෙන් තප්පරය,,,
මිනිත්තුවෙන් මිනිත්තුව,,,
පැයෙන් පැය,,,
දවසින් දවස,,,
ගෙවෙයි ඔබේත් මගේත්,,,
වටිනා කාලය...

නැවත ගනු බැරි,
ගිය ද නවතනු බැරි,
යැවිය නොහැකි,
නොවෙනස් ව න සත්‍යයකි - කාලය

(දිනිති හසින්තා)
(2018/06/03)

6 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...