කුසුම් මුකුලිත වී යාවි,
තුරු ගොමු වියළී යාවි,
දිය උල්පත් සිඳී යාවි,
සත්ත්වයින් නැසී යාවි,
අහස ගුගුරා,
පොළොව දෙදරා,
ලෝකය විනාශ වේවි,
සියල්ල කෙළවර වේවි...
(2018/06/16)
(දිනිති හසින්තා)
"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...
No comments:
Post a Comment