Powered By Blogger
Smile is a good reaction to the Dark World.....Keep it up every time....


Saturday, June 9, 2018

❤️❤️මගේ ලොවේ වීරයා නුඹයි තාත්තේ❤️❤️

මා උපන් දිනයේ,,,
සඟවා සතුටු කඳුළු,,,
හැඬුවේ නුඹයි,,,
රහසේ...

සියළු බර කර දරා,,,
නොදී වීමට කිසිදු අඩුවක්,,,
රැකුවේ නුඹයි,,,
පණ සේ...

පෑයූ සඳ මෙන්,,,
මගේ ලොවට,,,
එළිය දුන්නේ නුඹයි,,,
එලෙසේ...

නැමඳ ඔබ දෙපා,,,
රකිමි පණ සේ,,,
සදා වීරයා නුඹයි,,,
තාත්තේ මගේ...

(2018.06.09)
(දිනිති හසින්තා)

10 comments:

ජාතිවාදී පිළිලය

"එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා" කියා අපි රටේ ජාතික ගීය කිව්වට තේරුමක් ඇතුවයි ඒක කියන්නේ කියලා හිතනවද ? එහි ලොකු තේර...